Wednesday, September 28, 2011

http://www.facebook.com/sharer/sharer.php?u=http%3A%2F%2Fwww.gossiplankanews.com%2F2011%2F09%2Fmihinthale-monk-remanded-again.html

දියණිය අනියම් සැමියාට විකුණූ මවට ඇප

දියණිය අනියම් සැමියාට විකුණූ මවට ඇප

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
බාලවයස්කාර දියණිය ලිංගික අපයෝජනයට ලක් කිරීමට තම අනියම් සැමියාට මුදලට විකිණීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ මවක් රුපියල් 15,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා නියෝග කළේය.

මව විසින් සිය අනියම් සැමියාට ලිංගික අපයෝජනයට ලබාදී වයස අවුරුදු එකොළහක දැරියකි.

මෙසේ ඇපමත මුදාහරිනු ලැබුවේ මිනුවන්ගොඩ වෑගොව්වේ පදිංචි රන්කොත්පේඩිගේ චන්ද්‍රශීලි නමැත්තිය තැනැත්තියකි.

සිය දියණිය ලිංගික අපයෝජනය සඳහා ලබාදී ඇත්තේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි එච්. තුතිපාල නොහොත් රශ්මිලගේ තාත්තා නමැති ලොන්ඩරි හිමියෙකුටය.
සිද්ධිය සම්බන්ධයෙන් එම්. තුතිපාල නමැති ලොන්ඩරි හිමියාට එරෙහිව නීතිපතිවරයා වෙනත් නඩුවක් පවරා තිබේ.

රජයේ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය පැමිණිල්ල මෙහෙය වූවාය.

විත්තිය වෙනුවෙන් නීතිඥ නිශේන්ද්‍ර ඒකනායක මහතා පෙනී සිටියේය.

ධර්මාලෝකේ ලොතරැයි මගඩියට පරීක්‍ෂණයක්

සූර්වී වාහනයක් පැද අනතුරක් කළ හිමිනමට දඩ

සූර්වී වාහනයක් පැද අනතුරක් කළ හිමිනමට දඩ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
මත්පැන් පානය කර වෑන් රථයක් පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් චීවරධාරියකුට කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල මහතා රුපියල් විසිපන් දහස් පන්සීයක දඩයක් නියම කළේය.

මීට අමතරව සැකකාර හිමිනම පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දන්වා යවන ලෙස ද අධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කළේය.

කුරුණෑගල නගරයේ වැව පාරේ වෑන්රථයක් ධාවනය කරමින් තවත් වෑන් රථයක ගැටී අනතුරක් සිදු කිරීම සම්බන්ධයේ පොලිස් අත්අඩංගුවට ගත් හිමියන් ගෙන් මද්‍යසාර ගඳ වාහනය වීම නිසා, කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමෙන් පසු එය තහවුරු වූ බවත්, කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. නවරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේය. අදාළ මෝටර් රථය රක්ෂණ සහතිකය, ආදායම් බලපත‍්‍රය හා රියැදුරු බලපත‍්‍ර නොමැතිව රිය ධාවනය කර අනතුරක් සිදුකර ඇති බව උප පොලිස් පරීක්ෂක නවරත්න මහතා අධිකරණයට දැන්වීය.

හිමිනම දියවැඩියාව රෝගියෙක් බැවින්, අරිෂ්ඨ හා කසාය සිංහල බෙහෙත් පාවිච්චි කරමින් සිටින නිසා මද්‍යසාර ශරීරගතව ඇති බව විත්තිකාර චීවර ධාරියා වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ පි‍්‍රයංකර ඩයස් මහතා සඳහනි කළේය.

රියැදුරු හදිසියකට රථයෙන් බැස ගිය පසු වෑන් රථය පාරෙන් ඉවත් කිරීමට උත්සාහ දැරීමේ දී අනතුර සිදු වූ බවත් නීතිඥ ඩයස් මහතා පැවැසීය.

විත්තිකාර හිමිනම කුරුණෑගල නගරයට ආසන්න විහාරස්ථානයක වැඩ වසන බවනීතිඥ මහතා අධිකරණයට දැන්වී

ලන්ඩන් ලොකු හාමුදුරුවෝ දැරියකට අතවර කරලා

ලන්ඩන් ලොකු හාමුදුරුවෝ දැරියකට අතවර කරලා

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
මීට වසර 33කට පෙර (1970) දී බාල වයස්කාර දැරියකට සිදු කළා යැයි කියනු ලබන ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් ලන්ඩනයේ තේම්ස් බෞද්ධ විහාරාධිපති පහලගම සෝමරතන හිමියන් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.

ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය මගින් හීත්රෝ ගුවන් තොටුපළේදී එහිමියන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවුවද විහාරාධිපති හිමියන් මේ වන විට ෆෙල්ත්හැම් අධිකරණයෙන් ඇප මත නිදහස්ව ඇති අතර, සැප්තැම්බර් 23 දා මේ සම්බන්ධ නඩු විභාගය පැවැත්වීමට නියමිතය.
දැනට 65 වැනි වියේ පසුවන විහාරාධිපති හිමියන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාව බලා යාමට සූදානමින් සිටියදීය.

ශ‍්‍රී ලාංකික තරුණියෙකගෙන් ලද පැමිණිල්ලක් මත එහිමියන් අත්අඩංගුවට පත්ව ඇති අතර, එම පැමිණිල්ලේ සඳහන් ආකාරයට මෙම තරුණිය කුඩා දරුවෙකුව සිටින අවධියේදී එනම්, 1977 -78 වසරවල සිව්වතාවක් හෝ ඊට වැඩි අවස්ථාවකදී හිමිනම විසින් ඇය නොමග යවා ලිංගික වශයෙන් අපයෝජනයට ලක් කොට ඇති බවයි.

හිමිනමට බාල අපචාර චෝදනාව ඇතුළුව තවත් චෝදනා 4 ක් එල්ලවී ඇතැයි පැවසේ.

Buddhist monk charged with raping girl

Buddhist monk charged with raping girl in 1970s

Pahalagama Somaratana Thera Pahalagama Somaratana Thera has been charged on four counts of sexual abuse, police said
A Buddhist monk has been charged with raping an underage girl in the 1970s, the Metropolitan police has said.
Pahalagama Somaratana Thera, chief incumbent of Thames Buddhist Vihara, Croydon, has been charged with four counts of sexual abuse, police said.
The alleged rape and three counts of indecent assault occurred in Chiswick, west London, in 1977 and 1978.
The 65-year-old from Dulverton Rd, Croydon, will appear on bail at Feltham Magistrates' Court on 23 September.
There was no immediate response from Thames Buddhist Vihara, which is one of the major Sri Lankan Buddhist temples in London.

Gossip9 Articles: teenage girl got baby from her father

Gossip9 Articles: teenage girl got baby from her father: Back to Gossip9

'Shameful' Buddhist

The minister in charge of children's affairs in Sri Lanka has called for tougher laws against child sex abuse.
Minister Tissa Karalliyadde said the authorities are "sad and surprised" at the scale of child abuse surrounding religious centres in the island.
He was commenting on recent reports of a spate of child abuse involving Buddhist monks, a Christian pastor and in children's homes, some of which are run by organisations funded by churches.
"Existing legal provisions are not strong enough to deal with child abusers," Minister Karaliyadde told BBC Sinhala service.
"The most severe punishment in the country is the death sentence. We need tough laws that falls just short of death sentence," the minister added.
'Shameful'
It is "shameful" to see, according to the minister, that certain Buddhist monks, Catholic clergy and others involved in child abuse in Sri Lanka.
 The most severe punishment in the country is the death sentence. We need tough laws that falls just short of death sentence
 
Minister Tissa Karalliyedda
"I have seen that some culprits have been released having just been ordered to pay a small fine. That is why I said that we need to introduce tougher laws."
Children Development Minister Tissa Karaliyedda, however, rejected accusations that political leaders are trying to influence judiciary to get the culprits released.
"The president has clearly instructed us to implement the law irrespective of the status," he told BBC Sandeshaya.
The head of the national child protection authority, Anoma Dissanayake, said she did not have latest figures on how many religious dignitaries were convicted on child abuse charges.