ධර්මාලෝකේ ලොතරැයි මගඩියට පරීක්ෂණයක්
කැලණිය ශී‍්‍ර ධර්මාලෝක විදුහලේ කී‍්‍රඩා සංවර්ධන අරමුදලට ආධාර පිණිස යැයි සඳහන් කරමින් මුද්‍රණය කරන ලද ලොතරැයිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එච්.එම්.ගුණසේකර මහතා වහාම පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර අතැයි ලේකම් කාර්යාල නිලධාරියෙක් ‘ශී‍්‍ර ලංකා මිරර්’ සමඟ පැවසීය.එම විදුහලේ දෙමාපියන් පිරිසක් විසින් ගුණසේකර මහතාට කරන ලද ලිඛිත පැමිණිලලකට අනුව මෙම පරීක්ෂණය කි‍්‍රයා...
No comments:
Post a Comment